MCC ගිවිසුම ගැන රජයේ වත්මන් ස්ථාවරය මැතිවරණයට පෙර නිසිලෙස රටට හෙළිකළ යුතුයි

8

එම් සී සී ගිවිසුම සම්බන්ධයෙන් රජයේ වත්මන් ස්ථාවරය මහ මැතිවරණයට පෙර නිසි පරිදි රටට හෙළි කළ යුතු බව ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්ක කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

Your Comments