Live Blog : නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ඇරඹෙයි

125

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.

කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු එහිදී දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
 

Your Comments