IOC ඉන්ධන මිල සංශෝධනය වෙයි

18

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමුණා.
ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කෙරුණේ.
ඒ අනුව ලංකා IOC නව පෙට්‍රල් මිල රුපියල් 140ක් වනු ඇති අතර ලංකා IOC ඔටෝ ඩීසල් මිල 104 ක් වනු ඇති.

Your Comments