IOC ඉන්ධන මිලත් ඉහළට

9

නව ඉන්ධන මිල සංශෝධනයන් යටතේ ලංකා ඉන්දියන් ඔයින් සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් ලෙස මිල සංශෝධනය වී ඇති බව සඳහන්.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව රුපියල් 113 ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134ක් ලෙසයි මිල ඉහළ ගොස් ඇත්තේ.

Your Comments