මහින්දට පක්ෂ නායකත්වය භාර ගන්නැයි ඉල්ලීමක්

41

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා භාර ගැනීමට කාලය එළඹ ඇති බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

Your Comments