Covid-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කෙරෙයි

119

ජාත්‍යන්තර ජනප්‍රිය Vlogger නාස් ඩේලි (Nas News), කොවිඩ්-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කර තිබෙනවා.

Covid19 හේතුවෙන් දිවයිනේ සිරවී සිටින සංචාරකයින් රැකබලා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට ප්‍රශංසා කරමිනුයි ශ්‍රී ලංකාවට මෙම කීර්තිය අත්කර දී ඇත්තේ.

Nas Daily විසින් එම වීඩියෝව ප්‍රසිද්ධ කරන්නේ මෙවන් වැකියක් ද සමගින්….

Not all heroes wear capes.Some simply open their doors when others need it most.

The Most Generous Country During Covid-19

Not all heroes wear capes. Some simply open their doors when others need it most.

Gepostet von Nas News am Dienstag, 12. Mai 2020

Your Comments