නායයාමකින් ළමුන් 7 දෙනෙකු ඇතුළු 29 දෙනෙකු මරුට

19

කෙන්යාවේ බටහිර පොකොට් ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 7 දෙනෙකු ද වන බව සඳහන්.

එරට ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මේ වන විට සන්නද්ධ හමුදා සහ ගලවා ගැනිමේ සේවාවන් යොදවා තිබෙනවා.

Your Comments