රනිල් සජිත් සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

12

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඑල ඉදිරි දින කිහිපයේදී දැක ගත හැකි බව පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාව නිමාවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සාකච්ඡාව සුහදව පැවැති බැවින් තමා සුභවාදී බලාපොරොත්තු තබා ඇති බවයි.

Your Comments