30 වනදාට පෙර සජිත් ජනපති අපේක්ෂක කරන්න
නැතිනම් දැඩි තීන්දු ගන්නවා - එජාප මන්ත්‍රී හේෂා කියයි

17

ලබන 30 වනදාට පෙර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි තීන්දු තීරණවලට එළැඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.

රත්නපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.

Your Comments