ඥාණසාර හිමි සහ මෑණියන්, ජනපති හමුවෙයි (PHOTOs)

47

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ උන්වහන්සේගේ මෑණියන් ජනපති හමුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (23) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ දී හමුව සිදුව ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් පූජ්‍ය ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කෙරුණේ ඊයේ දිනයේ දී.

මේ පිළිබඳ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මෑණියන් ජනාධිපතිවරයා වෙත ගෞරවය සහ ස්තූතිය පළ කළා.

සබැඳි පුවත්

“ජීවිතය පවා පුද දිය හැකියි – ඒත් රටක් තිබිය යුතුයි – හැබැයි මට දැන් මහන්සියි” (PHOTOs)

නිදහස ලැබූ ඥාණසාර හිමි වැලිකඩ පිටුපස ගේට්ටුවකින් පිටත් කර හැරෙයි (PHOTOs)

ඥාණසාර හිමිට පූර්ණ නිදහස ලබා දෙන්නැයි ජනපති දන්වයි (PHOTOs)

Your Comments