2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම

44

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන්. සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතය සඳහා අකිල ධනංජය මෙන්ම දිනේෂ් චන්දිමාල් නම් කර නොතිබීම විශේෂත්වයක්.

සංචිතය සදහා උප නායකයෙකු නම් කර නොමැති අතර, සංචිතයට මිලින්ද සිරිවර්ධන, ළහිරු තිරිමාන්න සහ නුවන් ප‍්‍රදීප් ඇතුළත් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්න (නායක)

ඇන්ජලෝ මැතිව්ස්

ලසිත් මාලිංග

කුසල් ජනිත් පෙරේරා

ළහිරු තිරිමාන්න

අවිෂ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

ධනංජය ද සිල්වා

ජෙෆ්රි වැන්ඩ්‍රසේ

තිසර පෙරේරා

ඉසුරු උදාන

සුරංග ලක්මාල්

නුවන් ප්‍රදීප්

ජීවන් මෙන්ඩිස්

මිලින්ද සිරිවර්ධන

Your Comments