19 වන සංශෝධනය වෙනස් කිරීමට අවශ්‍ය නම් සාකච්ඡාවලට එජාපය සූදානම්

9

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට අවශ්‍ය නම් රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
එම 19 වන සංශෝධනය එක්සත් ජාතික පක්ෂය තනිව ගෙන ආ එකක් නොවන බවත් සමස්ත පාර්ලිමේන්තුවේ එකගත්වය මත ගෙන ආ බවත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කියා සිටියා.

මේ එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා.

Your Comments