ජනපති සහ නිදහස් පක්ෂ මන්ත්‍රීන් සාකච්ඡාවක

81


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය සඳහන් කළේ.

Your Comments