13 හැවිරිදි දරුවකු ඝාතනයේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

11

කටුවන ප්‍රදේශයේ දී 13 හැවිරිදි ළමයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

පුවක්ගස්ආර ප්‍රදේශයේ නිවසක මිය ගොස් සිටියදී එම ළමයාගේ සිරුර පසුගිය 19 වනදා සොයා ගැණුනු අතර අනුතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වූයේ ඔහුව ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

ඒ අනුව මිය ගිය ළමයාගේ ඥාතියෙකු බව කියන පුද්ගලයෙකු සිද්ධිය සම්බ්නධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

Your Comments