හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය සැකකරු යළි රිමාන්ඩ්

18

ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා හැරීම සදහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වනදා තෙක් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසිනුයි නියෝගය නිකුත් කළේ.
සැකකරු රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් දීමට තැත් කිරීමේදීයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

Your Comments