හය දෙනෙකුට මරු කැඳවූ මෝටර් රථයෙන් ගිනි අවියක් හමුවෙයි

90

වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී හය දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත් මෝටර් රථයෙන් ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන්ට ගිනි අවිය කාර් රථය ඇතුළත තිබී හමුව තිබුනා.

ගිනි අවිය විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල වර්යේ ගිනි අවියක්.

නම දෙදෙකු ගමන් ගත් කාර් රථය අද පෙරවරු 3.15 ට පමණ අනතුරට ලක්ව තිබුනේ ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටීමෙන්.

සබැඳි පුවත්

වෙන්නප්පුව බෝලවත්තේ අනතුරකින් 6ක් මරුට – තිදෙනෙකුට බරපතල තුවාල

Your Comments