සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට

21

ගල්කිස්ස සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තබා පලායාමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අඟුලාන සහ රත්මලාන ප්‍රදේශවලදී යි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අඟුලාන ප්‍රදේශයේ පදිංචි 26 සහ 36 හැවිරිදි වියේ පසුවන්නන්.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 220 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

Your Comments