සෙනසුරාදා සිට ලන්ඩනයට දැඩි සීමා 2020-10-15 15 ලන්ඩන් නගරය ලබන සෙනසුරාදා සිට දැඩි කොවිඞ් සීමාවන්ට යටත් කිරීමට සැලසුම් කර තිබෙනවා. අදියරෙන් අදියර එම සීමා දැඩි කෙරෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව ලන්ඩනයේ මිලියන සංඛ්‍යාත ජනතාවකට ඊට අනුගත වීමට සිදුවනු ඇති. Your Comments
Your Comments