සුවය ලැබූ නාවුක හමුදා සාමාජිකයින් ගණන 418 දක්වා ඉහළට

8

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 418 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ දිනයේදී තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.
කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 349 දෙනෙකු තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබන බව සඳහන්.

Your Comments