සියලු බලවේග එක් කරගනිමින් ඉදිරි ජනපතිවරණය ජය ගැනීමට එජාපය සූදානම්

14

සියලු බලවේග එක්කර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.

අම්බලන්ගොඩන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අඩුපාඩු නිවරදිකර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහි මාවතට පිවිසෙන බවයි.

රටේම අවධානය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙත යොමුවී ඇති බවයි අමාත්‍යය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.

Your Comments