සාදයකින් පැතිරුණු ගින්නක් අක්කර 7,000ක් දවයි 2020-09-10 33 කැලිෆෝනියා ප්රාන්තය තුළ දරුණු ලව් ගින්නක් හට ගෙන තිබෙනවා. ‘එල් ඩොරාඩෝ’ ලෙස නම් කර ඇති ගින්න ආරම්භ වී ඇත්තේ පෞද්ගලික සාදයකින්. අක්කර 7,000 ක් පුරා එය පැතිරී තිබෙනවා. කැලිෆෝනියානු ප්රාන්තයේ උෂ්ණත්වය ද වාර්තාගත ලෙස ඉහල නැග ඇති බවයි වර්තා වන්නේ. Your Comments
Your Comments