සහරාන්ගේ තවත් සමීප දෙදෙනෙකු අල්ලයි

54

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හොරොව්පතාන ප්‍රදේශයේදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Your Comments