සම ලිංගික විවාහ සඳහා නීත්‍යානුකුල අයිතිය ලබා දීමට තායිවාන පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව සම ලිංගික විවාහ සඳහා හිමිකම ලබා දුන් ආසියාවේ පළමු රාජ්‍ය වන්නේ තායිවානයයි.
2017 දී එරට ව්‍යවස්ථාදායක අධිකරණය සම සම ලිංගික විවාහ සඳහා නීතිමය පසුබිම සකස් කර දී තිබුණා.
ඒ අනුව පාර්ලිමේන්තුවට අවුරුදු දෙකක කාලයක් තුළ එය අවශ්‍ය ලෙස සංශෝධනය කර අනුමත කිරීම සඳහා බලය පැවරුණු අතර එම කාලය අවසන් වීමට නියමිතව තිබුණේ මේ මස 24 වන දායින්.
Your Comments