සමාජ මාධ්‍ය බිද වැටීම අවසන්

11

ලොව පුරා සිදු වූ සමාජ මාධ්‍ය බිද වැටීම් මේ වන විට යථා තත්ත්වය පත් කර තිබෙනවා.
ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්අප් සහ ට්විටර් යන සමාජ මාධ්‍යවල මෙම බිද වැටීම සිදුව තිබුණා.
ඡායාරූප සහ වීඩියෝ දර්ශන හුවමාරු කිරීමේ දී සහ උඩුගත කිරීමේ දී අවහිරතා පැවැති බවටයි වාර්තා පල වුණේ.
කෙසේ වෙතත්, ෆේස් බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ආයතන මේ වන විට නිවේදනය කර ඇත්තේ සිදුව තිබූ අවහිරතා සියල්ල යථා තත්ත්වයට පත් කළ බවයි.

Your Comments