සජීත් නවීන් සුසංයෝගයක් ගැන ඇමති නවීන්ගෙන් ප්‍රකාශයක්

104

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ජනතාවගේ අපේක්ෂාව වී ඇත්තේ සජීත් නවීන් සුසංයෝගයක් බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

හෙතෙම මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.

Your Comments