සජිත් දිනවන ජනරැළිය ඇරඹෙයි – රැළියට විශාල ජනකායක්

44

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආරම්භක ජනරැළිය ගාලු මුවදොර පිටියේදී මේ වන විට පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මීට සුළු මොහොතකට පෙර පැමිණ සිටි ජනතාව ආමන්ත්‍රණය කරනු ලැබුවා.

රවී කරුණානායක, නවීන් දිසානායක, චන්ද්‍රානි බණඩාර, අකිල විරාජ් කාරියවසම් යන මහත්ම මහත්මීන් මේ වන විටත් රැළිය ආමන්ත්‍රණය කරනු ලැබුවා.

මේ වන විට ගෝල්ෆේස් පිටියට විශාල පිරිසක් එක්රැස්ව සිටින බවයි එහි සිටින නිව්ස්24 වාර්තාකරුවන් පවසන්නේ.

මේ වන විට සජිත් ප්‍රේමදාස මහතා ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටිනවා.

 

Your Comments