ශ්‍රී ලංකා පාකිස්ථාන අවසන් එක් දින ක්‍රිකට් තරගය අද

30

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තුන් වන හා අවසන් එක් දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට කරච්චි හි දී ආරම්භ කිරීමට නියමිතයි.

දෙරට පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 1 ට බිංදුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ පාකිස්ථාන කණ්ඩායමයි.

Your Comments