“වෛද්‍ය වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්” – එජාපය කියයි

51

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කිරිමට නියමිත දීප ව්‍යාප්ත වැඩ වර්ජනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව රාජ්‍ය ව්‍යසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා
සිංගප්පූරු – ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුළු ගැටලු 10ක් මුල් කර ගනිමින් අගොස්තු 03වනදා ක්‍රියාත්මක කිරීමට නියමිත අදාළ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ, මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්.

Your Comments