විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා දිනයේදී පොදු එකඟතාවක්

5

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අනිද්දා(05) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්ව පොදු එකගතාවකට පැමිණෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කලා.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

මේ අතර නව ආණ්ඩුවට ලැබුණු ජන වරමට ගරු කරමින් වගකීම් සහිත විපක්ෂයක් ලෙස ඉදිරියේදී කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රකාශ කලා.
ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්

Your Comments