විපක්ෂ නායක ජනපති කරයි

28

කොංගෝ රාජ්‍යයේ විපක්ෂ නායක ෆීලික්ස් ෂිශෙක්ඩි (Felix Tshisekedi) එරට ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කර තිබෙනවා.

පලාත් ප‍්‍රතිඑලයෙන් ද තහවුරු වී ඇත්තේ ඔහු ජනාධිපතිවරණයට තරගවැදුණු අනෙක් විපක්ෂ අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇති බවයි.

කොංගෝ රාජ්‍යය නිදහස ලැබීමෙන් පසු විපක්ෂ නායකයෙකු ජනාධිපති ධුරයට තේරීපත්වූ පලමු අවස්ථාව මෙය බව සඳහන්.

Your Comments