විදුලි අර්බුදයට එළඹෙන 10 වනදාට පෙර ස්ථීර විසඳුමක් – ඇමති රවී සහතික වෙයි

15

අප්‍රේල් මස 10 වන දින වන විට විදුලි අර්බුදයට ස්ථීර විසඳුමක් ලබා දෙන බව විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද අයවැය විවාදයට එක් වෙමින් අදහස් පල කළා.

Your Comments