වැලිකඩ වැඩබලන OICට අල්ලස් දෙන්න ගිය අයෙක් පොලීසිය තුළදීම අල්ලයි

29


අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මුදා හරින ලෙස ඉල්ලා වැලිකඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාට රුපියල් 25.000ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකු වැලිකඩ පොලිසිය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හරින ලෙස ඉල්ලා මෙම පුද්ගලයා වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට ගොස් ඒ වෙනුවෙන් ඔහුට රුපියල් විසි පන්දහසක මුදලක් ලබා දීමට උත්සහ කර ඇති බව සඳහන්.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.


Your Comments