වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යවක් වාර්තා වීම ගෞරවයක් බව අමෙරිකානු ජනපති කියයි

67

වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් සිය රටින් වාර්තාවීම ගෞරවයක් ලෙස සැලකිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකාව වැඩි පුද්ගල පිරිසක් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇති බව ඉන් ගම්‍යවන බවයි එරට ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර ලනිත් ඇමරිකාව සඳහා සංචාරක තහනමක් පැනවීමට සලකා ලබමින් සිටින බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

Your Comments