වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් ඇමරිකාවෙන්

4

ගතවූ පැය 24 තුලදී නව කොරෝනා මරණ 1364 ක් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා.

එය ගතවූ පැය 24 තුල වැඩිම කොරෝනා මරණ වාර්තා වීමයි.

13,454,254 ක සමස්ත ආසාදිතයින් පිරිසක් මේ දක්වා එරටින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගතවූ පය 24 තුල නව කොරෝන ආසාදිතයන් 613,134 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ සමගින් ලොව පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව 61,988,071 ක් ලෙස ඉහළ ගොස් ඇත.

අලුතින් මරණ 10,818 ක් වාර්තාවීමත් සමගින් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ද 1,499,114 ලෙස ඉහළ ගොස් තිබෙනවා .

Your Comments