වත්මන් ආණ්ඩුව සමග එක්වීමට නිදහස් පක්ෂය කිසිම තීරණයක් ගෙන නෑ

18

වර්තමාන ආණ්ඩුව සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Your Comments