ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත්ට

16

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

මෙම පත් කිරීම සදහා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ද අනුමැතිය ලැබී ඇති බව සදහන්.

Your Comments