ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 62 ඉක්මවයි

21

ලොව පුරා කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ හැට දෙක ඉක්මවා ගොස් තිබෙනවා.
වාර්තා වන සමස්ත කෙරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ තුන්දහස් 960 ක්.
මේ අතර ආසාදිතයන් අතින් තවමත් පෙරමුණ ගෙන සිටින්නේ අමෙරිකාවයි.
එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 18 ලක්ෂ 37 දහස් 170 වනවා.

Your Comments