රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට

109

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ වාර්තාගත ලෙස පහළ වැටුණා.
ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා ඩොලරයක රුපියලේ අගය ඊයේ සටහන් වූයේ 187යි ශත 23ක් ලෙසයි.
අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 187යි ශත 23ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 183යි සත 14ක් ලෙසත් සටහන්ව තිබූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
ගෝලීය වසංගතයක් ලෙස කම් කර ඇති නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙම පහත වැටීම සිදුව ඇති බව සඳහන්.

Your Comments