රාජිත අදත් CIDයට

11

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ, ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ මෙම ප්‍රකාශය ලබාදී ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ

Your Comments