රනිල් – සජිත් ගැටුම තවත් උග්‍ර වෙලා – රංජිත් සොයිසා කියයි

24

සජිත් ප්‍රේමදාස මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින ගැටුම මේ වන විට උග්‍ර වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කලා.
ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

මේ අතර, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකයින් සමග එක්ව සිටින්නේ විවිධ චෝදනා එල්ල වූ පුද්ගලයින් බවයි.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන හමුවක් මාතර දෙවුන්දරතුඩුව ප්‍රදේශයේ දී පැවැත් වුණා.
මේ එහිදී අදහස් පළ කළ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා.

මේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා.

Your Comments