රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම්

12

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට කැමැත්තෙන් සිටියද කිහිපදෙනෙකුගේ වුවමනාව මත ඔහු තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කළා.
ඒ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි.

 

Your Comments