රනිල් නොකළ දෙයක් අනුර කුමාර හෙළි කරයි

26

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යරවයා ලෙස කටයුතු කළ සමයේ දී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 

Your Comments