රන්ජන් රාමනායක අත්අඩංගුවට

8

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාගේ මාදිවෙල පිහිටි නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

 

Your Comments