රතුපස්වල නඩුව විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

12

රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරින්ට එරෙහිව ගොනුකර ඇති, නඩුව විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා අගවිනිසුවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

2013 වසරේ අගෝස්තු පළවනදා පානීය ජල ප්‍රශ්නයක් මුල් කර ගනිමින් වැලිවේරිය රතුපස්වල ප්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂණයට ප්‍රහාරයක් එල්ල වූ අතර සිද්ධියෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගියා.

 

Your Comments