“රටේ භාෂාව පෝෂණය කිරීම ගුවන් විදුලියේ වගකීමක්”

11

රටේ භාෂාව පෝෂණය කිරීම ගුවන්විදුලි නාලිකාවක වගකිම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ කොළඹ පැවති ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන.සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එල්පිස්ටන් රගහලේ දී පැවැති මෙම අවස්ථාවට ‍සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වැඩබලන අධයක්ෂ තරණී අනෝ්ජා ගමගේ මහත්මිය ඇතුලු සම්භාවනීය පිරිසක් සහාභාගි වුවා..
ප්‍රතිභා ප්‍රනාම සම්මාන ලාභීන්…
1.ආරියසේන මිල්ල විතාන මහතා.
2.පාලිත පෙරේරා මහතා.
3.එච්.ඞබ්.අබ්දුල් හමීඩ් මහතා.

මීට අමතරව කුසුම් පීරිස් අණුස්මරණ සම්මාන විශේෂ සම්මානය ප්‍රථම වරට දයාද අල්විස් මහත්මියට ට පිරිනැමුනා.

Your Comments