රංගන ශිල්පිනී තිසුරි යුවනිකා යුගදිවියට පිවිසෙයි

90

රංගනයට පිවිසෙමින් කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් තිසුරි යුවනිකා මේ වන විට නිවේදිකාවක් ලෙසත් නමක් දිනා සිටිනවා.

සිය මව වන සුසන්තා චන්ද්‍රමාලිගේ අඩි පාරේ යමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇය පසුගියදා විවාහ දිවියට එළඹුණා.

ඒ නාවික ක්ෂේත්‍රයේ නියුතු සුරාජ් විජේසිංහ සමඟයි.

කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති මෙම විවාහ උත්සවයට රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු සහභාගී වී සිටියා.

Your Comments