යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ

4

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා පත් කර තිබෙනවා.

මීට පෙර අදාළ ධූරයේ කටයුතු කළේ නව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.

Your Comments