යළිත් මැලේරියාව ව්‍යාප්තවීමේ අවධානමක්

16

මැලේරියා රෝගය යළි ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා.
ලෝක මැලේරියා දිනයට සමගාමීව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා.

Your Comments