මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

50

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම සහ ඌව පළාත්වලටත්, මඩකලපුව, අම්පාර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් මෙම තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා NEWS24 වෙත සඳහන් කළේ.

Your Comments