මැතිව්ස්ගේ තුන්වන ශතකයෙන් ගොඩ යයිද ?

19

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 44 වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 264ක් රැස් කළා.

ඇන්ජෙලෝ මැතිව්ස් තෙවන ශතකය වාර්තා කලේ අද ඉන්දියාවට එරෙහිවයි.

මැතිව්ස්ගේ ලකුණු 113ට හයේ පහර 2ක් සහ 4 පහර 10ක් ඇතුළත්.

ළහිරු තිරිමාන්න ලකුණු 53යි.

ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට අද තරගයට තිසර පෙරේරා කැඳවා තිබුණා.

පන්දු යැවීමේ දී Jasprit Bumrah කඩුලු 3යි.

ඉන්දියාව සමග තරගය පැවැත්වෙන්නේ ලීඩ්ස් හී දී.

Your Comments